කොනක සිට බලනා විට මට හමුවෙනා අමුතුම සතා
වචනයක්වත් නොකියා මට ඉන්න යැයි පවසා ගියා
උඹට නැතුවට මට රැකගන්න ආශා දහසකුත් නියා
තියනවැයි ඌ කියා මට සරදම් කරා පැනලා ගියා
මේ ඊගෝ නම් සතා
අප තුල දත් මිටි කකා
වෙහෙසෙන්නේ ලතැවෙන්නේ
පුහු මාන්නය තකා
Comments
Post a Comment