පිස්සු හැදෙන ගුරු පූර්ණිමා
හොඳ වෙලාවට හඳේ ආවාට තිබ්බෙ
නැත්තන් කිසිම වැරැද්දක් නැති කෙල්ලෙක් කියල රැවටෙනව
ආවාට නිසාම කොච්චර හඳ ලස්සන වෙලාද
අර කලින් කියපු කෙල්ල වගේමයි
හඳයි තරුයි එකට තියෙනවට සමහරු කැමති නෑ
හඳ නිසා තරු පේන්නෙ නැතිලු
හරියට එයයි මමයි වගේ
හැබැයි මම අමාවකටත් යනව කියල එයාට අමතක වෙලා
හඳ නන් දැන් වලාකුළු වලින් හැංගිලා
මාත් යනව නිදාගන්න
මයිලෝ එකකුත් තියෙන්න ඕන බඩගින්නට
හඳ දිහා බලන් ඉදලම කැලරි ටික පිච්චිලා...
.png)


Comments
Post a Comment