මට මා






අංකුරයක් වුනු කාලයෙම ඔබ මා මරා දැම්මේ නම්

මට මා සොයාගැනීමට කප්පරයක් කල් ගත වන්නට තිබුණි


රූස්ස ගසක් වන්නට දී ඔබ මා අසල රැක්කේ නම්

මට මා සොයා ගැනීමට තවත් කප්පරයක් ගත වන්නට තිබුණි


නමුත් ඔබ මා හා වැඩූයේ බට් පැළයක් බැවින් වැඩි කල් නොගොස් මට මා හමුවිය.,



Comments