අද හෙට නම්, හෙට අනිද්ද නම්, ඊයේ කවද්ද?
කාලය මුලාවක් බව දැනුනද ?
ඔබට දැනෙන කාලය මට නොදැනෙන බව ඔබට දැනුනද ?
රන් හා සමාන වන්නට ඔබ ඉඩ දුන්නාද?
අවකාශය අතර තෙරපෙන මානය අපේම හිතලුවක් වගේ නේද?
කාලකන්නි !
Comments
Post a Comment